වාද්දුව නගරයට ආසන්නයෙන් දකුණු තල්පිටියෙන්, පදින්චියට නිවසක් සොයනා ඔබට Personal ad
June 11th, 2020 12:32 - Kalutara - WadduwaAD DETAILS
වාද්දුව නගරයට ආසන්නයෙන් දකුණු තල්පිටියෙන්, පදින්චියට නිවසක් සොයනා ඔබට මෙන්න වටිනා නිවසක්..... ගාලු පාරට වි. 1 යි. වාද්දුව නගරයට වි. 2 යි. පානදුර නගරයට වි. 8 යි. මනරම් පරිසරයකින් හෙබි නිස්කලන්ක නිවසක් ඉක්මනින් විකිණීමට... කමර 2 , පිටත කාමර 1, දුරකතන, බාත් රූම්, විදුලිය, නල ජලය, නල ලිද. 4.5 පර්ච්, ලක්ෂ 24 විස්තර සදහා අමතන්න. 0713 183183 / 0382 285973